WhatsApp_Image_2023-01-27_at_31517_PMgf.jpg
P1060025.jpg
P1060037g.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

     කලාපයේ හොද ම තාක්ෂණික පාසල බවට පත් වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

මාතර  දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ මුලටියන කොට්ඨාඨාසයේ සුන්දර පරිසරයක රදාවෙල විද්‍යාලය පිහිටා ඇත. විද්‍යාලයේ ශිල්ප හදාරන දරු දැරියන් 600 ක් පමණ ද ඔවුන් සදහා නිසි මග කියා දෙන ගුරු මහත්ම මහත්මින් 30 ක් පමණ ද පාසල් පිරියත අලංකාර කරමින් අවශ්‍ය පහසුකම් සලසන  අනධ්‍යයන කාර්යය මණ්ඩලය 10 කින් ද යුතු ශක්තිමත් මානව සම්පතක් රදාවෙල විද්‍යාලය සතු ය.

  දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ GEM ව්‍යාපෘතිය මගින් ලබාදෙන සුහුරු පන්ති කාමර සංවර්ධනය කිරීමේ වැඩසටහනට මුලටියන කලාපයෙන් අප පාසල තෝරාගෙන ඇති බව ද අභිමානයෙන් කිව යුතු ය.

 

 Read More

පාසලේ මෙහෙවර

ජාතික අද්‍යාපන අරමුණු හා පොදු නිපුණතාවයන්ට අනුගතව භෞතික සහ මානව සම්පත් කළමනාකරණය කර අනාගත විශ්ව ලෝකයේ වෙනස්වීම් දරාගත හැකි ධරණි තලයකට  ඔබින දරු පරපුරක් බිහි කිරීම.

Notice Board

රදාවෙල විද්‍යාලයේ නිවාසාන්තර උලෙල 2023.01.18 දින ආරම්භ කරන ලදි.

නිවාසාන්තර ක්‍රීඩා පුහුණූ වීම් ආරම්භ කරන ලදී.

නව පාසල් වාරය 2023.02.20 වන සිට ආරම්භ වේ.

නිවාසාන්තර උළෙලේ වොලි බෝල් තරග 2023.02.23 ආරම්භ කරන ලදී.

නෙට්බෝල් තරග 2023.02.24 දිනෙන් ආරම්භ කරන ලදී.

නිවාසාන්තර උළෙලේ ක්‍රිකට් තරග 2023.02.24 දින පෙ.ව. 11.00 ට ආරම්භ වීමට නියමිත යි

2023.02.27 දින එල්ලේ , කවපෙත්ත , යගුලිය යන ක්‍රීඩා පැවැත්වුණි.

MR/Radawela K.V.