අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ මුලටියන කොට්ඨාඨාසයේ සුන්දර පරිසරයක රදාවෙල විද්‍යාලය පිහිටා ඇත. විද්‍යාලයේ ශිල්ප හදාරන දරු දැරියන් 600 ක් පමණ ද ඔවුන් සදහා නිසි මග කියා දෙන ගුරු මහත්ම මහත්මින් 30 ක් පමණ ද පාසල් පිරියත අලංකාර කරමින් අවශ්‍ය පහසුකම් සලසන අනධ්‍යයන කාර්යය මණ්ඩලය 10 කින් ද යුතු ශක්තිමත් මානව සම්පතක් රදාවෙල විද්‍යාලය සතු ය.
දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ GEM ව්‍යාපෘතිය මගින් ලබාදෙන සුහුරු පන්ති කාමර සංවර්ධනය කිරීමේ වැඩසටහනට මුලටියන කලාපයෙන් අප පාසල තෝරාගෙන ඇති බව ද අභිමානයෙන් කිව යුතු ය.





